Free Essay

Sivali 2010 Get

In:

Submitted By aaisanka
Words 799
Pages 4
සීවලී 2010 සුහද හමුව - 2015

සීවලී 2010 යාලුවනේ,
සීවලිනේ 2010 අනේ බැජ් එක සුහද හමුවක් සූදානම් කරනවා. ඒ ගැන දැනුම් දීමක් කරේනයි න ෙංගතු ආරාධනාවක්
කරේනයි තමයි නම් ලියුම ලියේනන.
අවුරුදු පහක් ගත නව ා. අපි හුගක් නවනස් නව ා. පිටිේ බැලුවම අපි වගකීම් දරන බැරෑරුම් නයෞවනනයො වුණාට පපුව
ඇතුනෙේ තාමත් ඉස්සර වනේමයි. ඉස්නකෝන කාන බරක් පත ක් නැතුව නකළින ෝෙ කමිේ ජීවිනත් විද ගත්ත පුෙංචි
නකොල්න ො නකල්න ො තාම අනේ හිත් ඇතුනෙ ඉේනවා. පුස්තකාන ට නව ා පාඩම් කරපු නමොෙකාර අය, හතර වනේටම
සද්නද දා නගන හිටපු දගනයො නසේ එක, ඉස්සරහ නේළිනේ ඉද ා මිස් නගේ නටොකු කාපු අය, පිටිපස්නස නේළියට නව ා
පෑේ ක්ලිේ නසල් ම් කරපු අය, ඉස්නකෝන අරිනකම් ඉේන බැරුව තාේනපේ පැන ා මාේටු වුණ අය, නකොෙ කෑලි චිේ
හද ා පේතිය වනේ මාරු කරපු අය, නඩස්ව බිත්තිව අකුරු කුරුටු ගාපු අය, පාඩම් නපොත ඇතුනෙ හෙංග නගන නවකතා
කියවපු අය නම් හැනමෝම අපි අතර ඉේනවා. කැමති නැද්ද නම් යාලුවේව එකම තැනකදි ආනයමත් මුණ ගැනහේන ? පරණ
සුවද ආනයමත් අලුතිේ විද ගේන ? විස්තර කතා කරේන.? කතේදර නබදා ගේන.? ඇති තරම් හිනානවේන ? ඉතිේ අපි
ආනයමත් එකතු නවමු.!
නම් සැනේ සුහද හමුව ගැන කියේන කලිේ මුලිේ තිබුණ හමුවීම් නදක ගැනත් මතක් කරේන කැමතියි. ඉස්නසල් ාම අපි
නම් විදියට නසේ උනේ 2013 දි. 2013.02.03 රත්නපුර නසේචූරියා හිල් රිනසොේේ එනක් තියපු අනේ මෙංග සුහද හමුවට අපි
හිතුවටත් වඩා කේටිය නසේ උනා. නම් රත්නපුනේ, ස්නකෝන ක වැඩිම පිරිසක් නසේ උන නගේ එක කිවුනවොත් තමයි හරි.
දේනවනේ ඉතිේ සීවලිනේ අපි කා ා බී ා නට ා සිේදු කිය ා විතරක් නිකෙං ඉේනන නැති බව. අපි මු අමතක නනොකරන
කෙගුණ ස කන ෙමයිනේ. අේන ඒ හේදා තමයි සුහද හමුනවේ ඉතුරු කරගත්ත පුෙංචි මුදලිේ අනේ ක ා/වාණිජ/විද්යා
අෙංශ ව ට වතුර ෆිල්ටේ 3ක් අරනගන තෑගි කනල්. කු සිරි සේ, සිෙංහබාහු සේ, රනවීර සේ දුේනේ පේට නකොනමේේ ටිකක්
අනේ වැනේට .
අපි නම් විදියට නදවනි සැනේ නසේ උනේ 2014.02.02 දා කුරුවිට සේතපාදි නහොනටල් එනක්දි. එදා අපිට අනේම නරනකෝේ
එක අලුත් කරේන පුලුවේ උනා කලිේ පාරටත් වඩා කේටිය ආපු හේදා. අනේ න ොනටෝස් දැකපු අනික් ස්නකෝ ව අනේ
යාලුනවෝ ඩිම් .උනා. කා ා බී ා සිේදු කිය නට ා ගියා විතරක් නනනේ ඒනකදි අපි මරු ඉනවේේ ටිකකුත් ක ා. සීවලි
2010 කුමරා කුමරි එනහමත් නත්රුවා. ඒ විතරක් නනනේ 2010 අපිටම ආනේණික, නගේ එක ඉවර නව ා අනේ සීවලී අම්මාට
අපිට පුලුවේ විදියට උදේවක් කරන එකත් අපි අමතක කනල් නෑ. අපිට පුලුවේ උනා රු.25000ක් විතර වටින, ස්නකෝන
නඩේටල් එකට අඩු පාඩුවක් නව ා තිබ්බ, දත් සුද්ද කරන මැෂිේ එකක් අරනගන නදේන. ඔේන ඔනහොම තමයි අනේ සුහද
හමු ව අතීනත් ගැන නකටිනයේම කියේන පුලුවේ.
ඉතිේ අවුරුද්දක් ගානේ නනොවරදවා කරන අනේ නම් වැනේ නම් සැනේ කරේන හිතානගන ඉේනේ 2015 නපබරවාරි 22
කුරුවිට නල්ක් නසනරනිටි නහොනටල් එනක්. නම් සැනේ අපි තව අලුත් වැඩ නගොඩක් කරේන බ ානපොනරොත්තුනවේ ඉේනවා.
ඒවයිේ එකක් තමයි අනේ සීවලි 2010 ආදී සිසු සෙංගමය පිහිටුවීම. ඒ හරහා අපි අනේ ස්නකෝන ට න ොකු නදයක් කරේන
බ ානපොනරොත්තු නවනවා. 22දට එන හැනමෝටම පුලුවේ ඇතු ත් වීනම් ගාස්තුවකිේ නතොරව නම් සෙංගනම්ට ඇතු ත්
නවේන.
නගේ එක ගැන වැඩි විස්තරයක් දැනගේන ඕනනම් නම් අයට කතා කර ා දැනගේන පුලුවේ.
ඉසෙංක - 0716092900 යසිත - 0715556131

තිසරණි - 0712152012

ඔයානේ දුරකතනනේ Follow කිය ටයිේ කර හිස්තැනක් තිය sivali2010 කිය ටයිේ කර 40404 ට SMS එකක්
යැවුවාම නගේ එක ගැන අනේ ස්නකෝන ගැන අලුත් නතොරතුරු එනහම නනොමිනල්ම ඔයානග දුරකතනනටම බා ගේන
පුලුවේ.
න ේස්බුක් එනක් Sivali 2010 A/L කියන අනේ ගෘේ එකට සම්බේධ නව ත් අනේ විස්තර බ ාගේන පුලුවේ .
පහත සදහේ ස්ථාන වලිේ හා අයනගේ නගේ එනක් ටිකේ බාගේන පුලුවේ.
උදයශාේත ඇස් කේණාඩි - මිහිදු පාස අස

- 0452225557

යසිත විජයනායක

- 0715556131

ගිගා හේ - තක්ශි ාවට හැනරන තැන

- 0717886880

රජිදු කුරුේපු

- 0719207492

තිලිණි කුරුේපු

- 0716284677

තරිදු නදොඩෙංනගොඩ

- 0715803305

ස්ටුඩිනයෝ D ( ධනුක) – NSB බැෙංකුව ඉදිරිපිට - 0712142984
ාජිත ගමනේ

- 0717040401

අවුද්දකට එක සැරයක් විතරක් හම්නබන, අවුරුදූ 13ක සුේදර අතීනත් ජීවත් නවේන පුලුවේ දවස මිස් කරගේන එපා.
ඔේන එනහනම් දැේමම නපබරවාරි 22 දවස නවේ කර ා තියා ගේන. අපි හැනමෝම නනොවැරදීම මුණ ගැනහමු ආනයමත්!

මතකයෙන් බිදක්……
නමින් වුව දිදුලනා රුවන්පුර
සීවලී අම්මාට තුරුල් වුණ
බැජ් එකක් ඉන්නවා සුවද දදන
2010න් අවුට් වුණ
දනොටවුට් දවලා ඉවත් වුණ
මල් ගහක් වාදගයි ඒ වසර
මල් පිපුදණ සතර අත
සතර පැත්තට විහිද
එකම පාටට දනදවයි
වවවර්ණ පාට දගන

2013.02.03 දින පලමු සුහද හමුව - දසන්චූරියා හිල් රිදසොර්ට් හිදී

ගිය ගිය තැනක නම රදන
හැම පපුවක්ම සුවද දදන
දන්නව ද එක් දවලා
එක දදයක් කරන වග
දනොවැරදිම වසරකට
වරක් හමුදවනා වග
කාෂ්ටක අවුදව ෆිට් එක
තාප්දපන් පැන්න දසට් එක
මහ දපොළදව පය ගැහුව අපි ටික
ඔන්න හමුදවනවලු විසි දදක

2014.02.02 දින දදවන සුහද හමුව - සප්තපාදි හිදී

දල් නෑ කමකවත් නැති
කාටවත් මිදදනු බැරි බැමි
තිදයනවාමයි දසොයුරු දම්වල
සීවලී තුරුල්දල් ඉපදුණ
ඉතින් දම් වපුරන්දන
මිතුදදම් බිජුවටය
රත්තරන් අස්වැන්න
අසල
දනලන්නට දපොදරොත්තුව !

2013.02.11 දින වතුර ෆිල්ටර් පරිතයාගය - සීවලි ප්‍රධාාන ාාලාව

-සාජානි අමරතුෙංග-

2014.07.08 දින දේත වවදය මධයස්ථානයට
උපකරණ පරිත්යාගය

2014.09.07 දින සෙංවිධානය ක 2010 සීවලී සුහද
Cricket තරගාවලිය

Similar Documents